KYB Aero Dynamic Hybrid Windshield Wiper Blade Size 26″

SKU:KYB Hybrid Wiper Blade Size 26"

3 in stock

රු2,650.00

  • KYB, one of the world’s leading suppliers of the wiper blade industry
  • Premium quality and value for money
  • Aerodynamic “U” hook design
  • Easy to install
  • KYB is the exclusive product supply to factory-installed Toyota, Lexus, Honda, Hyundai, Subaru & Kia vehicles
  •  Made in Thailand

Quantity
Report Abuse
Product Description

වාහනේ වින්ඩ්ස්ක්‍රින් සම්පුර්ණයෙන් හේදිලා යන්න වතුර පාරක් ගහන්න..ඊට පස්සේ වයිපර් එක දාල බලන්න කොතැනක හරි වතුර පාරක් ඉතුරු වෙනවද කියල පිහදැමෙන කොටසේ… එහෙම තියෙනවා නම් ඒ කියන්නේ එතන වයිපර් බ්ලේඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා… වයිපර් එක ඒ හරියේ හොඳට පරික්ෂා කරන්න ගෙවිලද, නැත්නම් මොකක් හරි හිර වෙලාද කියල…
ඒ එක්කම බලන්න අමුතු සද්ද එහෙම එනවද කියල… ලොකු සද්ද එනවනං ගොඩක් වෙලාවට බ්ලේඩ් ගෙවිල නැත්තනම් ඇතුලෙන් මලකඩ කාල වෙන්න පුළුවන්…වයිපර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් දැක්කොත් කරන්න තියෙන හොදම දේ වයිපර් එක මාරු කරන එක තමා… සුද්ද කර කර දුවන්න හොඳ දෙයක් නෙමේ වයිපර් බ්ලේඩ් කියන්නේ…

Back to Top