Sale

Janet Ayurveda pimples out acne gel roll on

SKU:Janet Ayurveda pimples out acne gel roll on

12 in stock

රු590.00 රු545.00

Janet Ayurveda medicated acne gel
ew roller pen
Natural Anti-Bacterial Protection
Advanced formula now in a roller pen works even more effectively.
This is a fast acting treatment for acne, pimples & skin rash.
The unique rolling head of the pen ensures the gel is evenly spread and starts treating the affected area
The slim container is easy to carry around and effortless to use anytime, anywhere.
The real herbs formula cools & soothes inflammations on the skin surface & working from inside out
Dry and control pimples from 1st use, leaving skin healthy fresh, clear & beautiful.

100% ස්වභාවික ක්‍රියාකාරී ශාකසාර: මින්චි, කෝමාරිකා යුකලීටස් , කරාබු නැටි ඉක්මන් පැහැදිලි ප්‍රතිඵල ඇන්ටි-ක්ටීරියල් ක්‍රියාකාරීත්වය
කුරුළෑ විලි, සඳහා වේගවත් ප්‍රතිකාරකයකි.
ඉලක්ක ගත ක්‍රියාකාරීත්වය. පළමු භාවිතයේ සිටම සුව කිරීම අරඹයි.
සම නොවියලමින් සිහිල් සහනය සලසයි.
සැබෑ ශාකසාර සත්කාරය නිරෝගී, පැහැදිලි, සූන්දර සමකට මග පාදයි.
වැඩි දියුණු කළ නව සංයෝගය දැන් රෝල පෙන් එකක් ලෙසින්, වඩාත් ඉක්මනින් ප්‍රතිඵල
මෙය කුරුළ, බිබිලි සහ රැෂ් සුව සහනය කරන වඩාත් වේගවත් ප්‍රතිකාරයකි.
සුවිශේෂී රෝලනය සහිත හිස කුරුළෑ මත හා ආසාදිත ප්‍රදේශයේ ඇක්නිජෙල් හොඳින් පතුරුවා සුවපත් කිරීමවේගවත් කරයි. සිහින් හැඩැති නිමාව නිසා ඕනෑම මොහොතක පහසුවෙන් භාවිතා කළ හැක.
සැබෑ ශාක්සාර සංයෝගය කුරුළ ආසාදන වලට සිහිල් සහනය ලබා දෙයි.
ඇතුළතින් ක්‍රියාකාකාර වී පළමු භාවිතයේ සිටම් කුරුළෑ කාරක පාලනය කරයි. කුරුළෑ වියළා නිරෝගී පැහැදිලි සුන්දර සමකට මග පාදයි.

Quantity
Report Abuse
Back to Top