Sale

4rever Gold Pigmentation Remover Skin Brightener Day Cream + Night Cream SPF 15 With Marigold Extract & Vitamin C

SKU:4rever Gold Pigmentation Remover

3 in stock

රු2,750.00 රු2,338.00

  • 4rever Gold Pigmentation Remover
  • Brightens your skin
  • Combination of Day Cream + Night Cream with SPF 15
  • With Marigold Extract & Vitamin C
  • With hyaluronic acid
  • Provides Hydrating + Elasticity
  • නවතම 4rever Gold Pigmentation Remover දිවා රාත්රී ක්රීම් සමඟ නිකැළැල් සහ දීප්තිමත් සමක්! පාවිච්චි කිරීමත් හරිම පහසුයි

  • එය ඔබගේ කුරුලෑ, අඳුරු වූ ලප කැළැල් ඉවත් කිරීමට උපකාරී වන අතර එය අඳුරු, අසමාන වයනය සහිත සම සුව කරයි.

  • Gold Pigmentation Day Cream එක උදෑසන මුලු මුහුණෙම ආලේප කර හැක. එය SPF 15 සහිත නිසා හිරු එලියෙන් සමට සිදුවන හානිය වලකයි.

  • Gold Pigmentation Night Cream එක රාත්රියට මුහුණේ Pigmentations සහ අඳුරු ලප කැළැල් සහිත ස්ථාන වල පමණක් ආලේප කරන්න.

  • මෙය දිනපතා හරි ආකාරව භාවිතා කිරීමෙන් ඔබට පහපත් සමක් හිමිකරගැනීමට උපකාරී වේ

Quantity
Report Abuse
Back to Top